අවධානය යොමු කෙරෙන ප්‍රධාන ක්ෂේත්රය
- සාප්පු සංකීර්ණ
- මහල් නිවාස
- සුපිරි වෙළඳසැල්
- නිවාඩු නිකේතන සහ පිළිගැනීමේ ශාලා
- වෙනත් ආදායම් උත්පාදන වාණිජ ව්‍යාපෘති
- බොජුන්හල් (“හෙල බොජුන්”)
- සුවපහසුව සලසන මධ්‍යස්ථාන
- සංචාරක තොරතුරු මධ්‍යස්ථාන
- විනෝදාස්වාද සපයන උද්‍යාන
- සංස්කෘතික මධ්‍යස්ථාන
- මහජන පොල
- පොදු වැසිකිළි සහ සනීපාරක්ෂාව
- ආදාහනාගාර / අවමංගල්‍ය සේවා ගොඩනැගිලි
- වාහන නැවැත්වීමේ පහසුකම්
- පුස්තකාල ගොඩනැගිලි
- ධීවර කටයුතු
- පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන
- කාබනික පොහොර ව්‍යාපෘති
- හරිතාගාර ව්‍යාපෘති
- සූර්ය බලශක්ති ව්‍යාපෘති
- ජීව වායුව
- වීථි ලාම්පු
- ආලෝක විමෝචක ඩයෝඩ සහිත වෙළඳ දැන්වීම් පුවරු