නව ණය නිශ්පාදන

"සූර්ය බල ශක්ති"
Islandwide Solar Panel Implementation Project

ආපසු ගෙවීමේ සැලැස්ම

  • ණය මුදල                    :  මුළු ණය මුදලෙන් 80%
  • පොළී ප්‍රතිශතය            :  10%
  • ආපසු ගෙවීමේ කාලය   :  05
දේශීය ණය සංවර්ධන අරමුදල සදහා අවශ්‍යය ලියවිලි
 
  • සම්පූර්ණ කරන ලද ණය අයදුම් පත්‍රය
  • පසුගිය වසර 05ක ආදායම් වියදම් ගිණුම්
  • ඉදිරි වර්ෂ 05ක් සදහා මුදල් ප්‍රවාහ පුරෝකථනය
  • ණය මුදල සදහා සභා අනුමැතිය හෝ බලතල කාර්යතව්‍ය ඉටුකිරීමේ නිළධාරී විසින් තීරණ පොතේ  ලියන ලද තීරණයේ සහතික කල පිටපතක්
  • විස්තරාත්මක ව්‍යාපෘති වාර්ථාව – මෙම වාර්තාව තුල ව්‍යාපෘතියේ තාක්ෂණික,නෛතික,පාරිසරික,මූල්‍ය,සමාජීය හා අලෙවිකරණ ශක්‍යතාවය පැහැදිලිව සදහන් විය යුතුයි
  • වියදම් ඇස්තමේන්තුව
  • දේශීය ණය සංවර්ධන අරමුදලේ දිස්ත්‍රික් සංවර්ධන නිළධාරීගේ නිර්දේශය

“දැනුම”
Construction of Libraries in Underprivileged Areas for the Development Of Literacy

ආපසු ගෙවීමේ සැලැස්ම

  • ණය මුදල                    :  මුළු ණය මුදලෙන් 80%
  • පොළී ප්‍රතිශතය            :  7.5%
  • ආපසු ගෙවීමේ කාලය   :  05
දේශීය ණය සංවර්ධන අරමුදල සදහා අවශ්‍යය ලියවිලි
 
  • සම්පූර්ණ කරන ලද ණය අයදුම් පත්‍රය
  • පසුගිය වසර 05ක ආදායම් වියදම් ගිණුම්
  • ඉදිරි වර්ෂ 05ක් සදහා මුදල් ප්‍රවාහ පුරෝකථනය
  • ණය මුදල සදහා සභා අනුමැතිය හෝ බලතල කාර්යතව්‍ය ඉටුකිරීමේ නිළධාරී විසින් තීරණ පොතේ  ලියන ලද තීරණයේ සහතික කල පිටපතක්
  • විස්තරාත්මක ව්‍යාපෘති වාර්ථාව – මෙම වාර්තාව තුල ව්‍යාපෘතියේ තාක්ෂණික,නෛතික,පාරිසරික,මූල්‍ය,සමාජීය හා අලෙවිකරණ ශක්‍යතාවය පැහැදිලිව සදහන් විය යුතුයි
  • වියදම් ඇස්තමේන්තුව
  • දේශීය ණය සංවර්ධන අරමුදලේ දිස්ත්‍රික් සංවර්ධන නිළධාරීගේ නිර්දේශය

“නිසල අරණ “
"Sri Lanka Crematorium Project“

ආපසු ගෙවීමේ සැලැස්ම

  • ණය මුදල                    :  මුළු ණය මුදලෙන් 80%
  • පොළී ප්‍රතිශතය            :  7%